You are viewing a single comment's thread from:

RE: අකුරු | 5% to SL-Charity

in Steem Sri Lanka5 years ago

ඒක ඇත්ත. මොන්ටිසෝරි බබාලත් හෝම් වර්ක් කරන බව දැන ගත්තෙ මේකෙන්.එක වසරෙදිත් අකුරු ලියවන්නෙ නෑ නේද හරි විදියට නම්. ඒත් අධ්‍යාපන මනෝ විද්‍යාව කැලේ දැන් නම්.

Sort:  

ඔව් ඒත් හුගක් අය හිතන්නෙ ළමයි ඉස්කෝලෙ යද්දි අකුරු ඔක්කොම දැනගෙන යන්න ඕනි කියල.. සමහර ළමයි එහෙම දැනගෙන ගියාම ඉස්කෝලෙ ගුරුවරුන්ටත් අමාරුයි උගන්නන්න.