Sort:  

ඒකෙ අනිත්පැත්ත මට නිදාගන්න වෙන්නෙම නෑ ෆිල්ම්ස් , ටීවී සීරීස් ඔක්කොම බලන්න සෙට් කරන් එන්නෙ ගෙදර එද්දි 😂😂😂