You are viewing a single comment's thread from:
RE: Do Not Shout | කෑ ගහන්න එපා | 10% to SL-Charity
එකොළහ වසරෙදි පංති නායිකාව වුණා....!!!
පංතියේ ළමයි කෑ ගහන වෙලාවට ඊට සද්දෙට කෑ ගහල කෑ ගහන්න එපා කියන එක සාමාන්‍ය සිරිතනේ 😂. අල්ලපු පංතියේ උගන්න උගන්න හිටිය ආදිහෙට්ටි මිස් "මුලින් තමුන් කෑ ගහන් එක නවත්තලා ඉන්න" කියන අවවාදේ ඒ විදියටම නැතැත් ඒ අර්ථෙ දෙන විදියට කියලා ගියා ❤️
ammo ow. mata amathaka una eka😂.😂.😂. e kale idamma awa ekak meka