You are viewing a single comment's thread from:

RE: Digital art by @xpilar" Write a short poem about the picture and you will be rewarded"

in WORLD OF XPILAR2 years ago

කොතරම් රිදෙව්වත්
හිරු මල් වලට
මල් හිනැහුනා හිරු එක්ක
තරහක් නැතුවම..
වෙන්න මලක්
රිදවන උන්ටත්
සුවඳ විතරක්ම දෙන..